ඊයේ (26) ඉන්දියාව සමග පැවැති දෙවැනි සමඟ පැවති දෙවන විස්සයි විස්ස තරඟයේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර නව වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.
ඒ අනුව විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ දී එක් පිතිකරුවෙකුව වැඩිම වාර ගණනකදී දවා ගත් පන්දු යවන්නා ලෙස ඔහු අද ඉතිහාසයට එක් වුණා.
දුෂ්මන්ත චමීර විසින් රෝහිට් ෂර්මාගේ කඩුල්ල ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේදී 5 වතාවක් දවා ගැනීමට සමත්ව තිබෙනවා.
මීට පෙර කිසිඳු පන්දු යවන්නෙකු විසින් එක් පිතිකරුවෙකුව විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ දී අවස්ථා 5ක් දවා ගැනීමට සමත්ව තිබුණේ නැහැ.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්
විදේශයන්හි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලක විශිෂ්ටතම දස්කම් දැක්වීමට චීනය මෙවර සමත් වෙයි