පිළියන්දල – කැස්බෑව අතුරු මාර්ගයේ අද අලුයම අන්තරාදායක ලෙස යතුරු පැදි තරග පැවැත්වූ 39 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඔවුන්ගේ යතුරු පැදි 24ක් ද පොලීසිය භාරයට ගෙන තිබේ.
Facebook හරහා මෙම යතුරුපැදි තරගය සංවිධානය කර ඇති බව පොලීසිය පවසයි.

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ