ඕස්ට්‍රේලියාවට බලපා ඇති ගංවතුර තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගියා.
පසුගිය සතියේ සිට නැගෙනහිර ඕස්ට්‍රේලියාවට බලපා ඇති අධික වර්ෂාවත් සමඟ ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා. ප්‍රාන්ත දෙකක් ජලයෙන් යටව ඇති අතර දහස් ගණනක පිරිසක් තම නිවෙස් අතහැර ආරක්ෂිත ස්ථාන කරා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ක්වින්සන් ප්‍රාන්තය ජලයෙන් යටව ඇති අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළා. මෝටර් රථ ද ජලයෙන් යටව ඇති අතර නිවෙස්වල තිබූ ගෘහ භාණ්ඩ ජලයේ ගසාගෙන ගොස් තිබෙන අයුරු දක්නට ලැබුණා.
More Stories
චීන මාධ්‍ය සමූහයේ වැඩසටහන් පෙළක් වියට්නාමයේ විකාශනය ඇරඹේ
“ද්වි-රාජ්‍ය විසඳුම ” ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජුනි මාසයේ ජාත්‍යන්තර සමුළුව සඳහා චීනයේ සහයෝගය
ඇමරිකාව චීනයට 125%ක තීරුබදු පැනවීමට චීනයේ දැඩි විරෝධය