ශ්‍රී ලංකා මහ බැංකුව ස්ථාවර තැන්පත් පහසුකම් අනුපාතිකය සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ස්ථාවර තැන්පත් පහසුකම් අනුපාතිකය සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය සියයට 6.5 දක්වා සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය සියයට 7.5 දක්වා ඉහළ දැමීමට මහ බැංකුව පියවර ගෙන ඇති බව සඳහන්.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ