අද දිනයේදීත් පැය 04යි විනාඩි 45 ක විදුලි කප්පාදුවක් සදහා ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අවසර ලබා දී තිබෙනවා.
ඒ අනුව A සිට L දක්වා කලාප සඳහා පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 02 යි විනාඩි 30 ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බවයි ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනය කළේ
එම කලාපවලට පස්වරු 06 සිට රාත්රී 11 දක්වා පැය 01 යි විනාඩි 15 ක කාලයකටද විදුලිය විසන්ධි කරනු ඇති.
P සිට W කලාප සඳහා විදුලි කප්පාදුව සිදු කෙරෙන්නේ පස්වරු 05 සිට රාත්රී 9 දක්වා පැයක කාලයක් පමණයි
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ