පවතින විදුලිබල අර්බුදයට කඩිනම් විසඳුම් ලෙස අවශ්‍ය පරිදි විදුලිය උත්පාදනය කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා බව විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.
අමාත්‍යවරිය සඳහන් කළේ මෙම වසර තුළ ජාතික විදුලිබල පද්ධතියට අවම වශයෙන් මෙගාවොට් 1000ක් එක් කිරීමට කටයුතු කරන බවයි.
අද පස්වරුවේ කැලණිතිස්ස විදුලි බලාගාරය පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව කියා සිටියා
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ