පාසල් වෑන් රථවල ලීසිං නය වාරික ගෙවීමට තවත් මාස 6ක සහන කාලයක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
ජනාධිපතිවරයාගේ නියෝගයකට අනුව මේ බව තීරණය කර ඇති බව වාර්තා වනවා.
ඒ “සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය” විසින් කළ ඉල්ලීමට අවධානය යොමු කරමිනි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ