කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් වසා තිබූ බෞද්ධ දහම් පාසල් නැවත ආරම්භය අදියර දෙකක් යටතේ සිදු කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව 6 වසරේ සිට 13 වසර දක්වා දහම් පාසල් අගෝස්තු 16 සිට යළි ආරම්භකිරීමට තීරණය කර ඇති අතර පළමු වසරේ සිට 5 වසර දක්වා දහම්පාසල් ආරම්භ කෙරෙන්නේ අගෝස්තු 23 වනදා සිට බව බෞද්ධ කටයුතු පිලිබඳ කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාරියප්පෙරුම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ