ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන විරෝධතා පා ගමන හා රැළිය අද නුගේගොඩදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
දෙල්කඳ නගරයෙන් අද පස්වරු 3.00 ට ආරම්භ වන විරෝධතා පා ගමන නුගේගොඩ දක්වා ගමන් කිරීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.
වසර 74 ක සාපය නිමා කරමු, ජන පීඩක ආණ්ඩුව පන්නමු මැයෙන් මෙම විරෝධතාව සංවිධානය කර තිබෙනවා.
More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්