තවත් ඇමතිවරයෙක් ඉල්ලා අස්වෙයි

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එම ධුරයෙන් ඉවත් වී ඇති බව වාරතා වනවා. ජනාධිපතිතුමා වෙත දීර්ඝ ලිපියක් යොමු කරමින් එතුමා කියා සිටියේ ගොවීන්ට සහන ලබා දීමට සහ පොහොර සහනාධාරය ලබා දීමට බල කරමින් ඔහු එම ධුරයෙන් ඉවත්වන බවයි.

මොහු පොළොන්නරු ගේ නායකත්වයෙන් ද ඉවත් කළ බවත් තව දුරටත් සදහන් කර තිබුණා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com