උද්ගත වී ඇති ආර්ථික අර්බුදයෙන් රට ගලවා ගැනීම සඳහා ස්ථිරසාර වැඩපිළිවෙලක් සහිත භාරකාර ආණ්ඩුවක් යටතේ රට පාලනයට වැඩපිළිවෙලක් සකස් නොකරන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයෙන් ඉවත්වන බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබෙනවා.
එම ලිපිය පහතින්..
More Stories
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජනාධිපතිවරණයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ
ආරක්ෂක අංශ අවහිර නොතකා රාජිත ඇමෙරිකානු තානාපති කාර්යාලයට