ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් අද (04) දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
දැනට රට තුළ මතුව ඇති අර්බුදකාරී වාතාවරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන උද්ඝෝෂණවලට හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම රැස්වීම පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.
අත්අඩංගුවේ සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් පොලීසිය ක්‍රියාකරන ආකාරය පිළිබදව දැඩි අවධානයකින් පසුවන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ