යාපනය විශ්ව විද්‍යාලයේ සියලුම පීඨයන්හි අධ්‍යන කටයුතු ඊයේ (04) සිට නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
යාපනය විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය සඳහන් කලේ වෛද්‍ය පීඨයේ අවසන් වසර සිසුන්ට පමණක් විභාග සහ අධ්‍යන කටයුතු වල නිරතවීමට හැකියාව පවතින බවයි.
නේවාසිකාගාරවල රැදී සිටින අනෙකුත් සිසුන්ට නිවෙස්වලට යන ලෙස දැනුම්දී ඇති බව විශ්ව විද්‍යාල පාලනධිකාරිය සඳහන් කළා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ