අද (05) පාර්ලිමේන්තුවේ කැඳවූ විශේෂ පක්ෂ නායක රැස්වීම අතරතුර බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා පිටව ගොස් තිබෙනවා.
පුරප්පාඩු වී ඇති මුදල් අමාත්‍ය ධූරය ගැන මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු පිරිස කැමති පුද්ගලයෙකුට මෙය භාරගෙන කරන ලෙස ආරාධනා කළ බවද සඳහන් කළා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ තේමා පාඨය “වෙනස්ව හිතන්න බිය නොවන්න” බවත් ඒ අනුව පක්ෂයේ ඕනෑම කෙනෙකුට ස්වාධීනවීමේ අයිතියක් ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට