රට තුළ පවතින අර්බුදයට විරෝධය දක්වා පැවැත්වෙන මහජන විරෝධතාවක් අද (09) ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
සමාජ මාධ්‍ය හරහා එහි සංවිධායකයින් සඳහන් කරන්නේ මේ සඳහා රට පුරා සිටින පුද්ගලයින් මිලියනයක් පමණ සහභාගී වනු ඇති බවයි.
විරෝධතාව ජයග්‍රහණයකින් අවසන් වන තෙක් මහජනතාව එම ස්ථානයෙන් ඉවත් නොවනු ඇති බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ