IOC ඩීසල් මිල යලි ඉහල යන ලකුණු !

ඩීසල් ලීටරයකින් රුපියල් 125-120 ක පාඩුවක් ලබන බව IOC කළමණාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා පවසා තිබෙනවා.

ANI පුවත්පත සමඟ විශේෂ සංවාදයකට එක්වෙමිනුයි ගුප්තා මේ බව පවසා ඇත්තේ.

ඉදිරියේදී මිල සංශෝධනයක් අවශ්‍ය බව ද ඔහු වැඩිදුරටත් පවසනවා.

“අපගේ මිලකරණය බොහෝ දුරට ජාත්‍යන්තර මිලකරණය මත රඳා පවතී. මෙම අලාභය සහ අනෙකුත් ආර්ථික ගැටලු පිටුපස ඇති ප්‍රධාන හේතුව රුපියල අවප්‍රමාණය වීමයි,” යැයි ද ඔහු පවසනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com