ගාල්ල, තවලම ඉන්ධන පිරවුම්හලේ පෝලිමක සිටි පුද්ගලයෙක් හදිසියේ මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල තවලම, බදුවත්තේ පදිංචි පුද්ගලයෙක්. ඔහු සිය ලොරි රථයට ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල අසළට පැමිණ ඇති අතර පසුව ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු මෙලෙස මියගොස් තිබෙනවා.
More Stories
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?