සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේදීත් කොවිඩ් ප්‍රතිශකත්තිකරණ එන්නත ලබා ගැනීමට හැකියාව පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.
මේ වනවිට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 17,019,056ක් ද, දෙවන මාත්‍රාව පුද්ගලයින් 14,436,405ක් ද, බූස්ටර් එන්නත 7,908,970 ලබාගෙන තිබෙනවා.
බූස්ටර් මාත්‍රාව ලබාගෙන නොමැති නම් එම එන්නත් මාත්‍රාව ලබාගැනීමට කඩිනමින් කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ