උදාවන සිංහල හා හින්දු අලූත් අවුරුදු සමය වෙනුවෙන් කොළඹ සිට ගම්බිම් බලා යන ජනතාවට ප‍්‍රවාහන පහසුකම් සැලසීම සදහා අද දිනයේදිත් අතිරේක බස් රථ 200 ක් ධාවනයට යොදවා ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වරණහංස මහතා පවසනවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ හෙට දිනයේ ද අතිරේක බස් රථ 200 ක් ධාවනයට එක් කිරීමට සැලසුම් කර ඇති බවයි.
More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්