විදෙස්ගත ශ්රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම අනිද්දා සිට යළි අරඹන බව ජනාධිපති කාර්යාලය පවසයි.
ජනාධිපති අතිරේක ලේකම් විදේශ සබඳතා අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසුවේ, ඒ අනුව, අනිද්දා ඩුබායි සිට ශ්රී ලාංකිකයින් පිරිසක් මෙරටට පැමිණීමට නියමිත බවයි.

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ