තමන් ජීවත් වන නිවසෙහි වටිනාකම රුපියල් කෝටි 800ක් නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ, විරුද්ධ පාක්ෂිකයින් විසින් මඩ ගැසීම සඳහා මෙවන් අසත්‍ය ප්‍රචාර ගෙන යන බවයි.
වත්මන් අර්බුදය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භූමිකාව යන මැයෙන් කොළඹ පැවති උත්සවයකට එක් වෙමින් අදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේ තමන් අවුරුද්දෙන් පසුව එම නිවසෙන් ඉවත්ව යන බවයි.
More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්