මුව ආවරණ පැළදීම අනිවාර්යයි

අද (18) සිට පොදු ස්ථානවලදී මුව ආවරණ පැළදීම අනිවාර්ය නොවන බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

අමාත්‍යවරයා සදහන් කළේ පොදු ප්‍රවාහන සේවා සහ ගෘහස්ථ උත්සව වලදී තවදුරටත් මුව ආවරණ පැළදිය යුතු බවයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com