දේශීය හෝමාගම කර්මාන්තශාලාවක ගින්නක්. Dheera 23/04/2022 1 min read හෝමාගම – පිටිපන සපත්තු කර්මාන්තශාලාවක අද දහවල් ගින්නක් හට ගෙන තිබෙනවා. කෝට්ටේ නගර සභාවට අයත් ගිනි නිවීම් රථ යොදා ගින්න මේ වන විට මැඩපවත්වා ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත්, ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව පොලීසිය සදහන් කරනවා. Tweet Tags: fire Sri Lanka Continue Reading Previous වැලි කියුබ් එකක මිලත් ඉහළටNext රඹුක්කන සිද්ධියට සැකකරුවෙකු අත්අඩංගුවට More Stories 1 min read දේශීය දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක් 18/04/2025 Waruna Lakmal 1 min read දේශීය සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි 18/04/2025 Dheera 1 min read දේශීය සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ 18/04/2025 Dheera
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ