නව කැබිනට් මණ්ඩලයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (25) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 05.00 ට අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිතයි.
මේ අතර 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ