රටේ පවතින අර්බුදයට විරෝධය පළ කරමින් ගුරු සහ විදුහල්පතිවරුන් අද (25) දින ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කර තිබෙනවා.
ගුරු වෘත්තිකයන්ට , සිසුන්ට හා මව්පියන්ට පවතින ගැටලු සැලකිල්ලට ගනිමින් එම තිරණය ගත් බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේ.
More Stories
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?