ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (25) දින නිකුත් කළ විනිමය අනුපාතික වලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 342.49ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එහි ගැණුම් මිල සටහන් වන්නේ රුපියල් 330.00ක් ලෙසයි.
මෙරට වාණිජ බැංකු රැසක ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල අද රුපියල් 345ක් වශයෙන් සටහන්ව තිබේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ