කොළඹ ගාලු මුවදොර පිටියේ විරෝධතාවයේ නිරත පිරිස් විසින් ඒ අසළ පිහිටි හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ පිළිරුවෙහි දෙනෙත් කළු පටියකින් ආවරණය කර තිබෙනවා.
එම පිළිරුව ඉදිරිපිට “ඇහැරෙන්න” යනුවෙන් සඳහන් පුවරුවක් ද ප්‍රදර්ශනය කර ඇති අයුරු දැකගන්නට හැකිවුණා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ