පසුගියදා පත්කෙරුණු අමාත්‍යවරුන් ගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන් ගේ විෂය පථයන් හා කාර්යයන් දැනුම් දෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත.
අදාල ආයතනික රාමුවද මෙම ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත්කර ඇත. නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපතිවරයා විසින් පසුගියදා පත් කරනු ලැබීය.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ