මහ මැතිවරණය සෞඛ්‍යාරක්ෂිතව පැවැත්වීමට අවශ්‍ය විෂබීජහරණ දියර ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත අද බාරදෙනු ලැබීය.
ඒ කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේදී.
එම තොගය, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත බාරදෙනු ලැබුවේ, කොලොන්නාව සීපීඑස්ටීඑල් සමාගමේ සභාපති මොහොමඩ් උවයිස් මොහොමඩ් මහතා විසින්.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ