අරගලය 25 වන දිනටත් අඛණ්ඩව

රට තුළ පවතින අර්බුදයට විරෝධය දක්වමින් ගාලුමුවදොර පැවැත්වෙන මහජන විරෝධතාව අද (03) 25 වන දිනටත් පැවැත්වෙනවා. ඊයේ (02) දිනයේ විශාල පිරිසක් අරගල භූමියට පැමිණ සිටි අතර සිවිල් සංවිධාන ඇතුළු බොහෝ පිරිසක්ද සිය සහයෝගය ලබාදීමට කටයුතු කළා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com