රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, පිළිකා තත්ත්වයක් හේතුවෙන් ශල්‍යකර්මයකට භාජනයවීම සඳහා සූදානම්වන බවට තොරතුරු වාර්තාවී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
එම කාලසීමාව තුළ සිය බලතල ප්‍රධාන ඔත්තු සේවා නිලධාරියෙකු වන නිකොලායි පතෘෂෙෆ් ට පැවරීමේ සූදානමක් පවතින බව එම වාර්තාවේ දැක්වේ.
රුසියාවේ වත්මන් ආරක්ෂක ලේකම්වරයා වන 70 හැවිරිදි නිකොලායි පතෘෂෙෆ්, යුක්රේන ආක්රමණයේ ප්‍රධාන සැලසුම්කරුවෙකු බවද සඳහන් වේ.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි