වැල්ලවාය, වීරත්තගලයාය සහ මීදෙණිය යන ප්රදේශවලදී පොලිසිය සිදුකළ වැටලීමකින් මෙරට නිෂ්පාදිත ගිනිඅවි 4 ක් සමග සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් එම ප්රදේශවලම පදිංචිකරුවන්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර එකම පවුලේ පියා සහ පුත්රයාද වනවා.
සැකකරුවන් වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ