වෙල්ගමට වෙච්ච දේ

හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම ට සහ ඔහු ගමන් ගත් වාහනයට අද(09) ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.
නාඳුනන පිරිසක් විසින් ඔහුට පහරදී ඇත.
පහරදීමෙන් සුළු තුවාල ලැබූ මන්ත්‍රීවරයා මේ වන විට හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබන බව පැවසේ.
මේ වනවිට සමාජ ජාලා මාධ්‍යයේ කුමාර වෙල්ගම මිය ගිය බවට පුවතක් වේගයෙන් ව්‍යාප්ත වේ.
More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්