අද (10) දිනයේ පැය 3යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.
ඒ අනුව A සිට W දක්වා කලාපවලට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා පැය 2ක් ද පස්වරු 5.00 සිට රාත්‍රි 9.00 දක්වා පැයයි විනාඩි 20 ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.
කොළඹ වාණිජ කාලපයට විදුලිය කප්පාදු කරන්නේ උදෑසන 6.00 සිට පෙරවරු 9.00 දක්වා පැය තුනක කාලයක් පමණි.
More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්