පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
රට තුළ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සහ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව හෙට (11) රැස්වන පක්ෂ නායක රැස්වීමේදී තීරණයකට එළඹීමට නියමිත බවයි කතානායකවරයා සඳහන් කළේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ