කොළඹ ගාලුමුවදොර පැවති සාමකාමී විරෝධතාවට හිටපු අගමැති මහින්ද රාජපක්ෂට සහාය දක්වන පිරිසක් පැමිණ ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ