හිටපු ජනපතිනියගෙන් පණිවුඩයක්

යුක්තිය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සඳහා ඉතා සාමකාමීව අපූරු අරගලයක් ගෙන යාම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබා තිබෙනවා.

ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.

හිටපු ජනාධිපතිනිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, හමුදා පාලනයකට මඟ පෑදීම සඳහා කඩාකප්පල්කාරීන් ප්‍රචණ්ඩත්වය ඇතිවන ක්‍රියාවන් සිදු නොකරන ලෙසයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com