අද (31) අළුයම ජපානයේ සහ කටාර් රාජ්‍යයේ සිට තවත් ශ්‍රී ලාංකිකයින් 47 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.
ඔවුන් රැකියා සදහා විදේශගත වූවන් බවයි වාර්තා වන්නේ.
ඔවුන් සියලු දෙනා කටුනායක ගුවන් තොටුපළේ දී PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසුව නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ