කටුනායක ගුවන්තොටුපල ප්‍රදේශයේ විරෝධතා කරුවන් පිරිසක් විසින් රැකවල් ලා සිටින අයුරු දක්නට ලැබෙන බව අප වාර්තාකරු පවසයි.
ප්‍රභූවරුන් පිරිසක් රටින් බැහැර වීමට සූදානම් වන්නේ යැයි ලද තොරතුරක් මත මෙසේ විරෝධතාකරුවන් මග රැක සිටී.
ඔවුන් ගුවන් තොටුපළ දෙසට ගමන් කරන සියලු වාහන පරීක්ෂාවකට ද ලක් කරමින් සිටින බව අප වාර්තාකරු සදහන් කරයි.
More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්