රාජාංගණය ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ පනවා තිබූ සංචරණ සීමාවන් අද (31) සිට සම්පූර්ණයෙන් ඉවත් කරන බව රාජාංගණය ප‍්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා පැවසුවා.
ඒ අනුව යාය 01 ප්‍රදේශයේ කොටසක්, යාය 03,04,05, සහ 06 අංගමුව යන ප්‍රදේශවල මෙතෙක් පණවා තිබු සංචරණ සීමා අද (31) සිට ඉවත් කෙරෙනු ඇති.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ