පසුගියදා සිදු ප්රචණ්ඩ ක්‍රියා මාලාවේදී නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට අසමත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව විසින් සිදුකරන ස්වාධීන විමර්ශන ට අදාළව ගෝඨා ගම අරගලයේ නියෝජිතයන් දෙදෙනෙකු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා ඇතැයි එම කොමිසම පවසයි
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (13) හමුවට කැඳවීමෙන් අනතුරුව මෙම සිදුවීම් මාලාව පාලනය කිරීම සම්බන්ධයෙන් ගන්නා ලද ක්‍රියාමාර්ග පිළිබඳව මහතා කොමිසම හමුවේ දීර්ඝ විස්තරයක් සිදුකළ බව කොමිසමේ ආරංචි මාර්ග පවසයි.
ඒ මහතා දීර්ඝ වශයෙන් කොමිසම හමුවේ හෙළි කළ තොරතුරු පදනම් කරගෙන ගෝඨා ගම අරගල භූමියේ නියෝජිතයන්ද දෙනෙකුට කරුණු දැක්වීම සඳහා මෙලෙස කොමිසම හමුවට කැඳවා ඇත.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්