අද වන විට 41 වන දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මක වන ගාලු මුවදොර අරගල භුමියේ කොණ්ඩා කැපීම් ස්ථානයක් ඉදි කර තිබෙනවා.
මෙය ඉදිකර තිබෙන්නේ අරගල භූමියට එක් වී සිටින අරගලකරුවන්ට කොණ්ඩා කැපීම් කටයුතු සිදු කරගැනීමටය.
අරගලයට එක වී සිටින කාන්ත පිරිමි පාර්ශයන්ගේ කොණ්ඩා කැපීම් කටයුතු සිදුකරන අතර මෙය කිසිදු අයකිරීමකින් තොරව සිදිවන සේවයකි.
More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්