සෞදි අරාබිය රටවල් 16කට සංචාර තහනම් කර ඇත.
මෙම තීරණය ඔවුන් ගෙන ඇත්තේ යලි කොරෝනා වසංගතය මතුවීම සහ පසුගිය සති කිහිපය තුළ දෛනික අසාදිත සංඛ්‍යාව ඉහල යාම හේතුවෙනි.
ඉන්දියාවද ඊට අදාළ වන අතර ආසියාකරයේ එලෙස තහනම් පැනවුණු අනෙක් රටවල් ලෙස ඇෆ්ගනිස්ථානය , ඉන්දුනීසියාව හා වියට්නාමය ද අදාළ වේ.
තවද සිරියාව, තුර්කිය ඇතුළු මැදපෙරදිග රටවල් සහ සෝමාලියාව, ඉතියෝපියාව ආදී අප්‍රිකානු රටවල් කිහිපයක් ද, සෞදි අරාබිය මෙලෙස සංචාර තහනම පැනවූ රටවලට ඇතුලත් ව ඇති බවට වාර්තා වී ඇත.
More Stories
චීන මාධ්‍ය සමූහයේ වැඩසටහන් පෙළක් වියට්නාමයේ විකාශනය ඇරඹේ
“ද්වි-රාජ්‍ය විසඳුම ” ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජුනි මාසයේ ජාත්‍යන්තර සමුළුව සඳහා චීනයේ සහයෝගය
ඇමරිකාව චීනයට 125%ක තීරුබදු පැනවීමට චීනයේ දැඩි විරෝධය