අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

මේ වනවිට රට මුහුණදී තිබෙන ආර්ථික තත්ත්වය ගැන අගමැති රනිල් වික්‍රමසිංහ එළඹෙන ජුනි 7 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ජුනි 7 වනදා රැස්වන පාර්ලිමේන්තුවේදී අදාළ ප්‍රකාශය සිදු කිරීමට නියමිත බවයි අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com