රට තුළ පවතින අර්බුදයට විරෝධය දක්වා කොළඹ ගාලුමුවදොරදී ආරම්භ වූ මහජන අරගලයට හෙට (28) දිනයට දින 50 ක් සපිරෙනවා.
ඒ හේතුවෙන් විශේෂ අංග රැසක් හෙට දිනයේ ගාලුමුවදොරදී සංවිධානය කර ඇති බවයි සඳහන් වන්නේ.
හෙට (28) සවස 2.00 ට කලු කොඩියක් රැගෙන ගාලුමුවදොර අරගල භූමියට හෝ ළඟම නගරයට පැමිණෙන ලෙසයි අරගල කරුවන් ඉල්ලා සිටින්නේ.






More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ