ස්වාධීන රූපවාහිනියේ (අයි.ටී.එන්.) සභාපතිවරයා ලෙස කටයුතු කළ නිරෝෂන් ප්‍රේමරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ද වන ප්‍රේමරත්න මහතා මීට මාස කීපයකට පෙර අයි.ටී.එන්.හි සභාපතිවරයා ලෙස පත්විය.

More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ