තම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හැරීමට තීරණය කළ බව වරාය වෘත්තිය සමිති පවසයි.
අග්‍රාමාත්‍යවරාය සමග පැවති සාකච්ඡාවේ තීරණය වෘත්තීය සමිතිවලට දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් එලෙස සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හැරීමට තීරණය කර ඇත.
අදාළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග තංගල්ල කාල්ටන් නිවසේ දී විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබීය.
වරාය සේවකයකින් මෙම වැඩ වර්ජනය හා සත්‍යග්‍රහය ආරම්භ කළේ, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීම නතර කර එහි මෙහෙයුම් කටයුතු වරාය අධිකාරිය යටතට පවරා ගන්නා ලෙස ඉල්ලමිනි.
More Stories
චීන තානාපතිවරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර හමුවක්
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්