ලබන 05 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශිෂ්ඨ ජයග්‍රාහණයක් හිමිවන බව එම පෙරමුණේ නිර්මාතෘ සහ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.
කොළඹ අද (02) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි ඒ මහතා මේ බව කියා සිටියේ.
එහිද අදහස් දැක්වු බැසිල් රාජපක්ෂ මහතා,
ශ්‍රී ලංකා පොදුජන මෙවර තරග කරන්නේ මැතිවරණ දිස්ත්‍රික්ක 22න් 21ට පමණයි. අපි යාපනය දිස්ත්‍රික්කයට තරග වදින්නේ නැහැ. ඒ තරග වදින දිස්ත්‍රික් 21කින් බහුතරයක්
අපි ජයග්‍රාහණය කරනවා. මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස යළිත් පත්වෙන බව ඒ් මහතා වැඩිදුරටත් කියා සිටියා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ