මීගමුව බන්ධනාගාරයේ තනිකඩ භට නිවාසයේ පිටුපස වළ දමා තිබු ටී 56 ජීව උණ්ඩ 14ක් සහිත පාර්සලයක් සොයා ගෙන තිබෙනවා.
බන්ධනාගාර නිළදාරියෙකු කළ දැනුම්දීමකට අනුව පොලිසිය එම ස්ථානයට ගොස් මෙම උණ්ඩ සොයාගත් බව මීගමුව පොලීසිය සදහන් කළා.
පොලිසිය බන්ධනාගාර නිලධාරින් හා එක්ව මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ