වගා නොකර අතහැර දමා ඇති පෞද්ගලික ඉඩම් රජයට පවරා ගෙන වගා කරන පුද්ගලයින් සඳහා ලබාදීමට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම අමාත්යංශය පවසයි.
ඒ සම්බන්ධයෙන් වන කැබිනට් පත්රිකාවක් හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර රජයට අයත් ඉඩම් වගා කටයුතු සඳහා ලබාදීමට හෙට සිට දිස්ත්රික් ලේකම්වරුන්ට බලය පවරන බව රාජ්ය පරිපාලන අමාත්යංශය පවසයි.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ